නීතිඥයා- බිරිඳ ඝාතනයේ වෙඩික්කරුට නවාතැන දුන් අයෙක් මාට්ටු

තලංගම අකුරේගොඩ දි නීතිඥවරයාට සහ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු වන හිටපු නාවික සෙබළාට නවාතැන් පහසුකම් ලබා දුන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගත් මොණරාගල මූලස්ථාන පොලිසිය කියයි.