තියුණු ආයුධ ප්‍රහාරයකින් අයෙක් මරුට

වැල්ලම්පිටිය සාතම්වත්ත ප්‍රදේශයේදී නිවසකට ඇතුළු වූ පිරිසක් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් අද (27) උදෑසන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.