හිටපු ඇමති ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගය මාර්තු 24දා

දූෂණ චෝදනාවක් මත හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.