මත් කරල් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා මත් කරල් තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් ඊයේ (26) පස්වරුවේදී ඌරගස්මංහන්දිය යුද පිටිය කීඩාංගණය අසලදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.