සැරයන් වැටලීමක් කියා කතක සමග හෝටලයට ගිහින්

වැටලීම් රාජකාරී සඳහා පිටවීමේ සටහන් යොදා කාන්තාවක සමග ලැගුම්හලක රැඳී සිටි බව කියන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.