පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් 'පොඩි ලැසී' දින 7ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබේ.