මොනරාගලදී අත්අඩංගුවට ගත් අකුරේගොඩ ඝාතනයේ සෙසු සැකකරුවන් රිමාන්ඩ්

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දෙවැනි වෙඩික්කරු සමග සිටි අනෙකුත් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.