නීතිඥ ඝාතකයාට රැකවරණ දුන් තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳට තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවකුට රැකවරණයදීම සම්බන්ධයෙන් අත්අංඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු මාර්තු 12 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (27) දින නියෝග කළේය.