'දිට්වා' නිසා මියගිය නෙළුම්මල වැසියන් වෙනුවෙන් පැවති තෙමස් පූර්ණ පිංකමට ජනපති එක්වෙයි

'දිට්වා' ආපදාවෙන් මියගිය අය සිහිකරමින් නෙළුම්මල ගම්මානයේ අද (27) පැවති තෙමස් පූර්ණ දානමය පිංකමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.