සිසු තිළිණ පත් කාලය දීර්ඝ කරයි

පාසල් සිසුන්ට ලබාදී තිබෙන තිළිණ පත්වල කාලය දීර්ග කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.