තාක්ෂණික දියුණුවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන්නේ ජපානයයි. දැන්, තාක්ෂණය, සියවස් ගණනාවක් පැරණි ආගමික සම්ප්‍රදායන් සමඟ මුසු කිරීමට ජපන් පර්යේෂකයන් සමත් වී ඇත. ජපානයේ බෞද්ධයන් සංඛ්‍යාව මිලියන 83 ත් 87 ත් අතර (ජනගහනයෙන් සියයට 46ක් පමණ) අගයක් ගනී.