අප ආසාවෙන් ගිල දමන, ගැඹුරු තෙලේ බඳින ආහාර වර්ග (Processed Foods) සහ විශේෂයෙන් සකස් කරන ලද කෙටි ආහාර, දුම්වැටි ආදියෙන් සිරුරට සිදු කෙරෙන හානියටත් වැඩි හානියක් සිදු කරනවා යැයි ඇමෙරිකාවේ හාවර්ඩ්, මිචිගන් සහ ඩියුක් යන විශ්වවිද්‍යාලවල පර්යේෂකයෝ පවසති.