ඊශ්‍රායල සංචාරයක් අවසන් කරමින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක හා කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ සහයෝගීතාව ගැඹුරු කිරීම සදහා පොරොන්දු වූ බවය.