තලපතිගේ බිරිඳ දික්කසාදය ඉල්ලයි

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක මෙන්ම දේශපාලනඥයකු වන තලපති විජේ සහ ඔහුගේ බිරිඳ සංගීතා සෝර්නලින්ගම් වසර 27ක විවාහ ජීවිතය අවසන් කිරීමට තීරණය කර ඇත.