දිස්ත්‍රික්ක හතරකට සවස් කාලයේ පොඩි වැස්සක්

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 පසු ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.