හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරැ ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත් ඒ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවත් ලංකා ගල් අඟුරු සමාගම අද ප්‍රකාශ කළේය.