කෝටි 20ක කුඩු සමග අයෙක් මාට්ටු

වතුගෙදර ආඳාදොළ ප්‍රදේශයේදි රුපියල් කෝටි විස්සක් පමණ වටිනා මත් කුඩු සහ අයිස් තොගයක් සිය නිවසේ සඟවා ගෙන සිටි අයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.