ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති දැවැන්ත පසුබෑමෙන් මුදවාගෙන එය යළිත් ගෞරවනීය මාවතකට ඔසවා තැබීම සඳහා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් රැසක් එක්ව රොෂාන් මහනාම මහතාගේ නාමය යෝජනා කර තිබේ.