පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.