දේශපාලකයන් ඉඩම් අවභාවිත කළ යුගය ඉවරයි

දේශපාලකයන් විසින් රටේ ඉඩම් අවභාවිත කිරීමේ සංස්කෘතිය වත්මන් රජය අවසන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.