දරුවන් සෑදීමේ උනන්දුව තරුණ ප්‍රජාවගෙන් ගිලිහෙයි - 60ට වැඩි ජනගහනය වැඩි වීමක්

මෙරට ළමා හා තරුණ ජනගහනයට සාපේක්ෂව වියපත් ජනගහනය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය පවසයි.