ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට ඉරානයේ ටෙහෙරාන් අගනුවර පුරා ප්‍රබල පිපිරුම් හඬවල් ඇසෙන බවත් ගිනිදැල් දක්නට ලැබෙන බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.