තරුණයන් ආංශික අධීක්ෂණ සභා වලින් දොට්ට දාලා

වත්මන් ආණ්ඩුව අරගලයේ ඉල්ලීම කුණු කූඩයට දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.