මැදපෙරදිග ගැටුම් හමුවේ ගුවන්ගමන් පිළිබඳ දැනුම්දීමක්

මැදපෙරදිග එම රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ භාවිතා කරන ක්‍රියාත්මක වන ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සහ ෆිට්ස් ගුවන් සමාගම් තීරණය කර තිබේ.