එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීම නවත්වන්නැයි ඕමාන් විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි ඉල්ලීමක් කරයි. ඔහු විශේෂයෙන් ඇමෙරිකාවට දන්වා ඇත්තේ, ඉරානයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වන ලෙසටය.