ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යවයි - කණ්ඩායමේ වෙනස්කම් දෙකක්

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.