ක්ෂුද්‍ර මූල්‍ය ණය පාලනයට අධිකාරියක්

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 04 වැනිදා පැවැත්වේ.