ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

විස්සයි විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය ලකුණු 05කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.