බෙන්ජමින් නෙතන්යාහු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ පරිශ්‍රය විනාශ වී ඇති බවත් විප්ලවවාදි ආරක්ෂක අණඛ දෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික නිලධාරීන් මියගොස් ඇති බවය.