ඉරානයේ දකුණු දිග හෝමොස්ගන් (Hormozgan) පළාතේ මිනාබ් (Minab) නගරයේ පිහිටි ප්‍රාථමික බාලිකා විදුහලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වීමෙන්, 85 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.