අලි කමේනි මරා දැම්මා - ට්‍රම්ප්

ඉරානයට එල්ල කළ ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.