ජෝර්දානයේ ලාංකිකයන්ට උපදෙස් මාලාවක්

මැදපෙරදිග යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.