ලාංකිකයන්ට අනතුරක් නෑ

මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවය හමුවේ, එම කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය දැඩි අවධානය යොමු කර ඇත.