ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින්, ඉරාන ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ සහ ඉරාන විප්ලවීය හමුදා බලඇණියේ ගොඩබිම් හමුදා අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් මියගොස් ඇති බවට වාර්තා වෙයි.