"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන " විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද ( 01) සිට ආරම්භ වීමට නියමිතය.