ඊශ්‍රායල - අමෙරිකා ප්‍රහාර හේතුවෙන් කමේනිගේ දියණිය සහ මුණුපුරා මරුට

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය සහ මුණුපුරා ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ සඳහන් කර තිබේ.