නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.