කණ්ඩලම ජලාශයේ වාන ආසන්නයේ දියනෑමට තහනම් කර ඇති ස්ථානයකින් දියනෑම සඳහා ගියා තරුණයෙකුට දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව දඹුල්ල පොලිසිය කියයි.