වතු නිවාස පෙළක ගින්නකින් නිවාස 10 ක් විනාශ වෙයි

ලිදුල වෝල්ට්‍රීම් වතුයායේ වතු නිවස පේළියක හටගත් ගින්නකින් වතු නිවාස 10ක සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව ලිදුල පොලිසිය පැවසීය.