රනිල්ගෙ වැඩ ගැන රටට කියන්න වැඩක් අරඹයි

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය සහ නායකත්ව ගුණාංග පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.