සියලු ආකාර ප්‍රචණ්ඩත්වය හෙලා දකිනවා

සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හෙලා දකින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.