ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දෙයි

මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.