පස් ජාවාරම් කළ පැන්ෂන් ගිය ග්‍රාමයා මාට්ටු

දුටුවැව පාර කපුගොල්ලැව හොරොව්පතාන පිහිටි පදවි රක්ෂිතයක අනවසරයෙන් පස් කපමින් සිටි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු ස්කෙයාවෙටර් වර්ගයේ බර වාහන යන්ත්‍රයක් සහ ලොරි රථ දෙකක් සමග අත්අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය වන අඩවි කාර්යාලය පවසයි.