මැදපෙරදිග ගැටුම - විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලාංකිකයින්ට හදිසි දුරකථන මාලාවක්

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් හමුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් නිකුත් කර ඇත.