ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් ඉරාන අගනුවර වන ටෙහෙරානය ඉලක්ක කර ගනිමින් නැවතත් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. මෙය ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රෝරිං ලයන්’ (Roaring Lion) හමුදා මෙහෙයුමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.