ඕමානයේ මසන්දම් වෙරළට නාවික සැතපුම් 5ක් පමණ දුරින් තෙල් නැවකට ප්‍රහාරයක් එල්ල වූ බව එරට සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පවසයි.