හෝමුස් සමුද්‍ර සන්ධිය වැසෙයි

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය කටයුතු කළ බව ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.