ඉන්ධන රැස් කළොත් කිව්.ආර් ගේනවා

ජනතාව බොරුවට කලබල වී අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළොත් ඉන්ධන නිකුත් කිරීම සඳහා කිව්.ආර් ක්‍රමවේදය භාවිත කිරීමට සිදුවන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පැවසීය.