දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව යෙද වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.