ඉරානයේ ප්‍රතිප්‍රහාරවලින් ජීවිත හානි

ඉරානය ප්‍රතිචාර දක්වමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඊශ්‍රායලයෙන් මරණ වාර්තා වෙයි.